Powered by Blogger.

Friday, July 13, 2012

බ්‍රෙට් ලී තම ක්‍රිකට් දිවියට තිත තබයි.






                     35 වන වියේ පසුවන සුපිරි අධි වේගී පන්දුයවන බ්‍රෙට් ලී තම අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.ක්‍රිකට් ඕස්ට්‍රලියා ආයතන අද(7) ප.ව 1.30 නිල දැනුම් දීමේ ‍රැස්වීමට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

                "මේක සිහින ගමන් මගක්,මගේ ක්‍රිකට් ගමන් මගට එලබෙන 13 වෙනි සිකුරාදට හරියටම අවුරුදු 13ක්.අද උදැසන කෙටි නින්දකින් පසුව උදෑසන අවදි වූ මා මෙය මාහට සමුගැනීමට ඇති නියම කාලය බව වැටහී ගියා." බ්‍රෙට් ලී ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත පවසා තිබුනා.


               තවමත් 35 වෙනි වියේ පසුවන ලී ගිය මසදී තම නිව් සවුත් වේල්ස් කණ්ඩායම සමග පැවති ක්‍රිකට් ගිවිසුම අත්හැර තමන්ට ඉදිරියේදී පැවැත්වෙන ට්වෙන්ටි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට, එක්දින තරග ලබා දෙන මෙන් ක්‍රිකට් ඕස්ට්‍රලියා ආයතනයෙන් ඉල්ලා සිටියා.නමුත් සත්කාරක එංගලන්තයේදී පවැත්වූ ඕස්ට්‍රලියා එංගලන්ත 4 වෙනි 50 ඕවර තරගයේදී ඔහු දරුණු අබාධයකට මුහුන පෑවා.

             නමුත් ඔහු පවසා අත්තේ ඔහු අයි.පී.එල් සහ බිග් බෑශ් ක්‍රිකට් තරගා වලි වලට තරග කිරීමට ඉඩ ඇති බවයි.ඕස්ට්‍රලියා කණ්ඩායමේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයන් අතරින් ග්ලෙන් මැග්‍රාත්ට පමනක් දෙවෙනි වන බ්‍රෙට් ලී කඩුලු 380ක් දවා ගෙන තිබෙනවා.මැග්‍රාත් තරග 249කින් ලබා ගත් එම කඩුලු 380 ව බ්‍රෙට් ලී ලබා ගෙන ඇත්තේ තරග 221 කිනි.නමුත් ඉහල කඩුලු ලබා ගැනීමේ සාමාන්යක් ඇති නිසා මැග්‍රාත් පෙරමුනේ පසුවෙනවා.

බ්‍රට් ලී ගේ තරග විස්තර පහත පරිදි වේ.


MatInnsNORunsHSAveBFSR100504s6sCtSt
Tests76901814516420.15273952.970518218230
ODIs2211104411765917.81140783.58036935540
T20Is2512610143*16.8371142.25009460
First-class1161392521209718.5908350
List A2621345413655917.0603620
Twenty208641193044813.81228133.33002216220

Bowling averages
MatInnsBallsRunsWktsBBIBBMAveEconSR4w5w10
Tests761501653195543105/309/17130.813.4653.317100
ODIs2212171118588773805/225/2223.364.7629.41490
T20Is2525545714283/233/2325.507.8619.4000
First-class11624193137464877/11428.223.4049.6202
List A26213475105344385/225/2224.054.6930.715100
Twenty20868619202341753/153/1531.217.3125.6000


බ්‍රෙට් ලී යවු ලොව වේගවත්ම පන්දුව



බ්‍රෙට් ලී අශා බොස්ලේ සමග ගැයූ ගීතය මෙතනින්


No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger