Powered by Blogger.

Wednesday, June 20, 2012

මිස්බා-උල්-හක්ට තරග තහනමක්


පකිස්තානු අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක මිස්බා-උල්-හක් ලංකා-පකිස්තානු 5 වන එක්දින තරගය අතරතුර ඕවර අතර වැඩි කාලයක් ගත කිරීම හේතුවෙන් එලබෙන ටෙස්ට් තරගාවලියේ 1 වන තරගය සදහා ඔහුට තරග තහනමක් පනවා ඇත.

තරග විනිසුරුවරුන් තරගය අතරතුර ඔහුට අවවාද නිකුත් කර ඇතත්, ඔහු එම අවාවාද නොසලකා තරගය තව තවත් ප්‍රමාද කර ඇති නිසා ඔහුට මෙම තහනම තරග තීරක විසින් පනවා ඇත.

සංඛ්‍යාවකට නායකත්වය දුන් පකිස්තානු ටෙස්ට් නායකයා වීමේ අවස්ථාව මග හැරේ.ම්ස්බා එක දිගට ටෙස්ට් තරග 15 කට මුහුන දී ඇති අතර එය්න් ජයග්‍රහන 9 කුත්,තීරණයක් නොමැති තරග 5 කුත් සහ එක් පරාජයක් සටහන් වී ඇත.

නොකඩවා වැඩිම ටෙස්ට් තරග සදහා නායකත්වය දුන් පකිස්තානු නායකයා වන්නේ අබ්දුල් හෆීස් වේ.ඔහු තරග 23 ක් නොකඩවා නායකත්වය ලබා දී ඇත.

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger