Powered by Blogger.

Wednesday, June 20, 2012

ලංකාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක ලබා ඇති පකිස්තානු පිතිකරුවා


ඉන්සමාම්-උල්-හක් 1994 සිට 2006 දක්වා තරග කර ඇති අතර තරග 20 තුල ඉනිම් 31 කදි ශතක 5ක් සහ අර්ධ ශතක 7ක්  ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව ලකුණු 1559 සහ ඉනිමකදී වැඩිම ලකුනු 200* ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව 59.96ක සාමාන්යක් රදවාගෙන ඇත.

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger