Powered by Blogger.

Tuesday, June 5, 2012

ක්‍රිස් ගේල් නැවතත් ක්‍රීඩා පිටියට...


15 මසක නිහැඩියවකින් පසුව බ.ඉන්දීය කොදෙව් හිටපු නායක ක්‍රිස් ගේල් නැවතත් අන්තර්ජාතික ක්‍රීඩා පිටියට පිවිසෙන බව වාර්තා වනවා.බ.ඉන්දීය කොදෙව් හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 50 තරග 5 යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඔහුගේ නමත් අතුලත් වේ.


පන්දුවර 50 බ.ඉන්දීය කොදෙව් සංචිතය

ක්‍රිස් ගේල්,ජොන්සන් චාර්ලෙස්,ලෙන්ඩ්ල් සිමොන්ස්,ඩැරන් බ්‍රාවෝ,කිරොන් පොලාර්ඩ්,මර්ලන් සැමුවෙල්ස්,ඩ්වය්න් බ්‍රාවො,දෙනෙශ් ‍රැම්ඩින්,ඩැරන් සෑමි,ඩ්වය්න් ස්මිත්,අන්ඩ්‍රෙ රසෙල්,ටීනො බෙස්ට්,‍ෆිඩෙල් එඩ්වර්ඩ්,රවි රාම්පෝල්,සුනිල් නරීන්

2 comments:

  1. මේක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ බ්ලොග් අඩවියක්ද ??

    ReplyDelete
  2. ඔව්.ක්‍රිකට් ක්‍රීඩාවේ නිල පුවත් සිංහල මාධයෙන් පල කිරීමය් මෙම බ්ලොග් අඩවියේ අදහස.කොමන්ට් එකට ස්තූති

    ReplyDelete

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger