චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් -:
කොල්කටා නය්ට් රය්ඩර්ස්,චෙන්නාය් සුපර් කින්ග්ස්,ඩිල්ලි ඩෙයාඩෙවිල්ස්,මුම්බාය් ඉන්ඩියන්ස් (අය්.පී.එල් මුල් හතර), ඔක්ලන්ඩ් ඒසස්(නවසීලන්තය),ට්‍රිනිඩෑඩ් අන්ඩ් ටුබැකෝ(බ.ඉ.කොදෙව්),සිඩ්නි සික්සර්ස්,පර්ත් ස්කෝර්චර්ස්(ඕස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලිය)ටය්ටන්ස්,ලයන්ස්(ද.අප්‍රිකාව).
තරගාවලියට සහභාගී වන ස්‍රි ලංකා සහ එංගලන්ත කණ්ඩායම් ඉදිරියේදී පැවැත්වෙන SLPL තරගාවලියෙන් පසු හා Friend Life t20 තරගාවලියෙන් පසුව තීරණය වේ.
No comments:
Post a Comment
කොමන්ට් එකක් දාලම යමුද?