ලොව ප්‍රමුඛපෙලේ සමීක්ශන ආයතනයක් වන ෆෝර්බ්ස් සගරාව ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ඩ්‍ර සින් දෝනි ඉහලින්ම ඔසවා ඇත.
2011 ජුනි මස සිට 2012 ජුනි මස දක්වා ඉන්දියාව තුල වැඩිම අදායමක් ලැබූ ක්‍රීඩකයාද වන්නේ ඔහුය්.
ෆොර්බ්ස් සගරාව ප්‍රසිද්දියට පත් කර ඇති අන්දමට දෝනි සතුව ඇමරිකානු ඩොලර් මිලියන 26.3 පවතින අතර ඔහුට ලොව අනෙක් වැඩිම අදායමක් ලබන ක්‍රීඩකයන් අතුරින් 31 වන ස්ථානය හිම්වී තිබෙනවා.
ෆොර්බ්ස් සගරාව ප්‍රකාශ කර අති අන්දමට ලොව වැඩිම අදායමක් ලබන්නේ සුපිරි බොක්සින් ක්‍රීඩක ෆ්ලොය්ඩ් මේවෙදර් ය.ඔහුට ඇමරිකනු ඩොලර් මිලියන 85ක් හිමි වන අතර පිලිවෙලින් මේන් රිවල්,මැනී පැකිවෝ සහ ටය්ගර් වුඩ්ස් ඔහුට පසුපසින් සිටිනවා.
No comments:
Post a Comment
කොමන්ට් එකක් දාලම යමුද?