Powered by Blogger.

Wednesday, July 18, 2012

විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම හතරේ පහරවල් මහේල ජයවර්ධනගෙන් බව ඔබ දන්නවාද?


 
විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම හතරේ(4) පහරවල් එල්ල කර ඇත්තේ මහේල ජයවර්ධනයි.තරග 36කට සහභාගී වී හතරේ පහරවල් 105 සහ හයේ පහරවල් 23 ක්මහේල ලබා ගෙන ඇත.ශතක 1ක් සහ අර්ධ ශතක 6ක් ලගා කරගෙන ඇති ඔහු ලබා ගෙන ඇති මුලු ලකුනු සංඛ්‍යාව 955කි.වැඩි විස්තර මෙතනින් 

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Pages 101234 »

Followers

 
Powered by Blogger