Powered by Blogger.

Thursday, July 19, 2012

ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියෙන් පීටර්සන් ඉවතට.

සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු එංගලන්ත ජාතික කෙවින් පීටර්සන් ග්‍රී ලංකාවේදී පවත්වනු ලබන ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියට නම් කර නොමැත.පසුගියදා සීමිත ඕවර තරග වලින් සමුගත් පීටර්සන් පසුව ප්‍රකාශ කලේ තමන් ග්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලානයට සූදානම් බවයි.නමුත් ලෝක කුසලානයට නම් කල එංගලන්ත 30 යුත් ක්‍රීඩකයන් අතරට පීටර්සන් ඇතුලත් කර නොමැත.

2010 වර්ශයේදී කැරිබියන් දූපත් වල පැවැත්වූ ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේදී, තරගාවලියේ වීරයා බවට ද පීටර්සන් පත්විය.

වැඩි විස්තර සදහා මෙතනින් ඇතුලුවන්න

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Pages 101234 »

Followers

 
Powered by Blogger