Powered by Blogger.

Friday, July 6, 2012

2012 වසරේ මේ වන විට වැඩිම එක්දින ලකුනු අතර ඉහලම ස්ථාන තුන ලංකාවේ ක්‍රීඩකයන්.



2012 ජනවාරි 1 සිට 2012 ජූලි 5 වන දින තෙක් පැවති තරග අතරින් වැඩිම එක්දින ලකුනු ලබාගෙන ඇති ක්‍රීඩකයන් අතර මුල්ම තිදෙනා ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් වේ.

තරග 24ක් තුල ලකුනු 905ක් ලබා ගනිමින් හිටපු නායක කුමර් සංගක්කාර ලකුනු ලැය්ස්තුවේ පෙරමුනේ පසුවෙනවා.ඔහුගේ වැඩිමලකුනු ලෙස ලකුනු 105ක් සටහන් වනවා.ඔහුට වඩා ලකුනු 27ක් පසුපසින් සිටින තිලකරත්න ඩිල්ශාන් තරග 24ක් තුල ලකුනු 878 ලබා ගෙන තියෙනවා.තරග 23ක් තුල ලකුනු 747 ලබාගෙන දිනේශ් චන්දිමාල් 3 වන ස්ථානයේ රැදී සිටිනවා.නොදැවී ලකුනු 92* ඔහුගේ වැඩිම ලකුනු ලෙස සටහන් වෙනවා.

ඔහුට පසුපසින් සිටින්නේ ඕස්ට්‍රලියානු අරම්භක පිතිකරු ඩේවිඩ් වොර්න ය්.ඔහු තරග 19ක් තුල ලකුනු 732 ලබා ගෙන ඇති අතර ලංකාවට එරෙහිව ලබා ගත් ලකුනු 163 ඔහුගේ වැඩිම ලකුනු ලෙස සටහන් වනවා.

1 comment:

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger