ද.අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට තරග කළ පලමු කලු ජාතිකයා ලෙස මාකායා නිටිනි හැදින්වෙන අතර 1998 දී ඔහු තම රට වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින වරම් ලබා ගන්නවා.බොහෝ බාධක කම්කටොලු මැද ජාතික කණ්ඩායමේ ස්ථාවර ස්ථානය්ක් ලබා ගන්නා නිටිනි 2003 වර්ශයේදී ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී කඩුලු 10ක් ලබා ගත් පලමු ද.අප්‍රිකානු ක්‍රීඩකයාද වනවා.ටෙස්ට් ඉතිහාසයේ ද.අප්‍රිකාව වෙනුවෙන් හොදම පන්දු යැවීම වාර්තා කරන නිටිනි 2005 වසරේදී බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුනු 132ට කඩුලු 13ක් බිදහෙලනු ලබනවා.
2005 සහ 2006 යන වසරවල් වලදී ද.අප්‍රිකාවේ වසරේ ක්‍රීඩකයා යන සම්මාන ලබාගන්න නිටිනි 2009 වසරේදී ඔහුගේ ටෙස්ට් තරග 100 සම්පුර්ණ කරගන්නවා.නමුත් ඉන්පසුව ඔහුට ක්‍රීඩා කරන්නට හැකිවන්නේ ටෙස්ට් තරග 1ක් වන අතර ඔහු විකට් අතර නොරැදෙන නිසා ඔහුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනු ලබනවා.
ඔහු 2010 වසරේ නොවැම්බර් මස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා අතර ඔහු මේ වන විට ටෙස්ට් තරග 101 කට තරග කර විකට් 390ක් ලබා ගෙන තිබෙනවා.ඔහු විකට් 4 බැගින් ලබා ගත් අවස්ථා 19ක් ද විකට් 5 බැගින් ලබා ගත් අවස්ථ 18ක් ද විකට් 10 බැගින් ලබා ගත් අවස්ථ 4ක් සටහන් වනවා.

No comments:
Post a Comment
කොමන්ට් එකක් දාලම යමුද?