Powered by Blogger.

Tuesday, July 10, 2012

ඕවර 50 ක්‍රිකට් තරගයකදී එක් ඉනිමක වැඩිම අර්ධ ශතක වාර්තා කළ කණ්ඩායම


පන්දුවාර 50 ක්‍රිකට් තරගයකදී පිතිකරුවන් වැඩිම අර්ධ ශතක ලබා ඇති තරගය වන්නේ 2008 දී සිම්බාබ්ව්වේ හා පකිස්තානය අතර පැවැත්වු තරගයය්.එම තරගයේදී පිතිකරුවන් 5 දෙනෙකු අර්ධ ශතක වාර්තා කර ඇති අතර එකදු පිතිකරුවෙක්වත් ශතකයක් ලබා ගෙන නැත.

තරගයේ ලකුනු පුවරුව පහත ලින්කුවෙන්

http://www.espncricinfo.com/ci/engine/match/325800.html

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger