Powered by Blogger.

Saturday, July 21, 2012

ග්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගාවලියකදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු...


තිලකරත්න ඩිල්ශාන් වේ.ඔහු තරග 5කින් යුත් තරගාවලියකදී ඉනිම් 5කදී ලකුණු 353ක් ලබා ගෙන ඇත.වැඩිම ලකුනු 160 ලෙස වාර්ථා වන අතර ශතක 2ක් තරගාවලියේදී වාර්ථා වේ.තරගයකදී සාමාන්්‍යය 70.60 ලෙස සටහන් වන අතර පන්දුවට පහරදීමේ වේගය 112.77 ලෙස වාර්ථා වේ.

වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න....

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Pages 101234 »

Followers

 
Powered by Blogger