Powered by Blogger.

Friday, July 20, 2012

ආරම්භක පිතිකරු ලෙස පැමින කණ්ඩායම ජයග්‍රහනය කරපු තරග වල වැඩිම ශතක ලබා ගත් පිතිකරු කවුද?

මැතිව් හේඩ්න්...ඔහු තරග කල ටෙස්ට් තරග 103න් තරග 71ක් ජයග්‍රහනය කර එම ජයග්‍රහනය කල තරගවලදී ශතක 23ක් ඔහු ‍රැස් කර ගෙන ඇත.ඉන්පසු සිටින්නේ ග්‍රැහැම් ස්මිත් සහ ගෝර්ඩ්න් ග්‍රීනිඩ්ජ් වේ.ඔවුන් පිලිවලින් ශතක 16ක් සහ 14 ක් ලබා ගෙන ඇත.

වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Pages 101234 »

Followers

 
Powered by Blogger