Powered by Blogger.

Tuesday, August 21, 2012

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්



                   ද.අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ ඇති විශේෂය වන්නේ ඔවුන්ගේ මුල් පෙල පිතිකරුවන් සිව් දෙනා වන හශීම් අම්ලා,ග්‍රැහැම් ස්මිත්,ජැක් කලිස් හා ඩිවිලියර්ස් ලොව ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ පලමු 10 දෙනා අතර සිටීමයි.
                  තවද,ඔවුන්ගේ ආරම්භක පන්දු යවන්නන් දෙපල වන ඩේල් ස්ටේන් හා වේරොන් ‍ෆිලැන්ඩර් ලොව ටෙස්ට් පන්දුයවන්නගේ ලැයිස්තුවේ 1 වන ස්ථානයේ සහ 2 වන ස්ථානයේ පිලිවෙලින් ‍රැදී සිටි.
                ලොව ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම විමසා බලන විට 2 වන ස්ථානයේ ජැක් කලිස්,7 වන ස්ථානයේ වෙරොන් ‍ෆිලැන්ඩර් ත්,9 වන ස්ථානයේ ඩේල් ස්ටේන් ‍රැදී සිටි.
                ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම බව ඔප්පු කිරීම සදහා ද.අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට තවත් නිදසුන් දීමෙන් පලක් තිබේද??

TEAM RANKING

ICC Test Championship

20 August 2012
TeamMatchesPointsRating
South Africa253002120
England364195117
Australia343952116
Pakistan293148109
India293004104
Sri Lanka29283498
West Indies28250990
New Zealand21167080
Bangladesh1200


BATTING

ICC Player Rankings
RankNameCountryRating
SL892
SA869
WI829
SA822
SA806
AUS771
SA767
PAK761
PAK753
IND749


BOWLING

ICC Player Rankings
RankNameCountryRating
SA881
SA852
PAK832
SL782
ENG761
AUS756
AUS740
ENG727
SA724
WI712

Test Allrounders


ICC Player Rankings
RankNameCountryRating
BAN404
SA390
AUS334
NZ320
ENG318
ENG250
SA239
WI229
SA204
AUS198

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger