Powered by Blogger.

Tuesday, August 21, 2012

ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා කවුද?

                         ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්දනයි.
                       ඔහු කොලඹ SSC පිටියේ දී තරග 25ක් ක්‍රීඩා කර ඇති අතර ඔහුට පසුපසින් සිටින්නෙ මුත්තෛයා මුරලිදරන් ය. ඔහු තරග 24ක් එම පිටියේදීම ක්‍රීඩා කර ඇති අතර සනත් ජයසූරිය තරග 22 ක් ක්‍රීඩා කරමින් ඔහුට පසුපසින් සිටිනවා.
                      එම වාර්තාවේ විශෙෂත්වය වන්නේ පලමුවෙනි,දෙවෙනි හා තුන්වෙනියට සිටින ක්‍රීඩකයින් ශ්‍රී ලාංකිකයින් වීමත්, එම ක්‍රීඩකයින් තිදෙනා වැඩිම ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇත්තේත් SSC පිටියදීම වීමත්‍ ය. 

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Pages 101234 »

Followers

 
Powered by Blogger